චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්‍රියේ යේ..
ජීවිතේ අවපසයි මං තවම සිතල කලුවරේ
මේ කුළු මතින් ඇදි ඔබ එන්න මා කරේ
ඔබ වේද මතුදාක මා ලබන රම්බරී.....
චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්‍රියේ යේ..
ජීවිතේ හිස්කමින් තුන් යාමයේ හිත් පෑරුනේ
සත්තකින් ඔබය හද රැන්දු සුරගුන්
ඒ හැගුම් කොයි ලෙසින් සිත්සේ පවසම්ද...