මිනිසුන් 100ක් එක විෂ බිඳුවකින් මැරිය හැකි ලොව විසකුරුම නයා
ලොව විසකුරුම සර්ප වර්ගයට අයත් සතකු විසින් දෂ්ට කිරීම නිසා සතියකට වැඩි කාලයක් සිහි විසඥව සිටින දරුවකු ගැන පසුගියදා ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වුනා.
ටායිපෑන් නමැති මේ නාග වර්ගය එක දෂ්ට කිරීමකදී ඒ සතා නිකුත් කරන විෂෙන් පුද්ගලයන් 100 දෙනකු...