මේ රජය බලයට පත් කෙරුවෙ ඔබ ඉහත සඳහන් කරල තියෙන ප්‍රශ්ණ 3 ඇතුලු තවත් වංචා දූෂන හොයන්න
පමක් නොව යහපත් දූෂණයෙන් වංචාවෙන් තොර රටක් බිහිකරන්න නොවේද?.එහෙම නැතුව රවි
කරුණානායකලට එවැනි හොරකං කරන්නද? දැන් ඇත්තේ ගල් ගැසිය යුත්තේ කවුරුන්ද යන්න
නොව නව හොරුන්ව ඉවත් කර අවංක රටට ආදරය කරන්නවුන් තනතුරු වලට...