මචංලා
මගේ ලැප් එකට windows office 2016 දාගන්න බැරුව ඉන්නෙ.ලඟකදි පොඩි වයිරස් පාරක් ගිහිල්ල පෝමැට් කෙරුව.දැන් windows office දාගන්න බැහැ.එරර් මැසේජ් එකක් එනව.දෙපාරක්ම තුන් පාරක් විතර ට්‍රයිකෙරුව එක එක විදියෙ එරර් කෝඩ් එනව.ලැපේ තියෙක්නෙ වින්ඩෝස් 10 හෝම් ලයිසන් තියෙන එකක්.දාගන්න ට්‍රයි කෙරුවෙ office...