1. luckgrlS

    ඔය ගිණි තියපු ගෙවල් වල ඇතුලේ කිසිම දෙයක් නැනේ...කෝ තිබ්බ බඩු ????

    ඔය ගිණි තියපු ගෙවල් වල ඇතුලේ කිසිම දෙයක් නැනේ... කෝ තිබ්බ බඩු ??????
  2. luckgrlS

    ගෙවල් අහිමි වූ හිටපු මැති ඇමතිවරුන්......

    මෙහෙනම් ඕව ඕන තරම් පාරෙ අයිනේ නවත්තලා තියෙනවා...හිහිහි
  3. luckgrlS

    ගෙවල් අහිමි වූ හිටපු මැති ඇමතිවරුන්......

    මැදමුලනේ රාජපක්ෂ වලව්ව මහින්ද රාජපක්ෂ කුරුණෑගල නිවස අප්පච්චිගේ ගාලු පුතා(අතුකෝරල) සිරිපාල ගම්ලත් තිස්ස කුට්ටිආරච්චි ජානක බණ්ඩාර තෙන්නකෝන් රමේෂ් පතිරණ ප්‍රසන්න රණතුංග කනක හේරත් අරුන්ධික ප්‍රනාන්දු ජොන්ස්ටන් ප්‍රනාන්දු සනත් නිශාන්ත ගාමිණී ලොකුගේ කාංචන විජේසේකර...
  4. luckgrlS

    නව සර්ව පාක්ෂික ආණ්ඩුවට අමාත්‍යවරුන් 15 දෙනෙක් | Braking NEWS

    නව සර්ව පාක්ෂික ආණ්ඩුවට අමාත්‍යවරුන් 15 දෙනෙක්
  5. luckgrlS

    ගෝඨාගම 🔴 සජීවි දර්ශණ......

    ගෝඨාගම 🔴 සජීවි දර්ශණ......
  6. luckgrlS

    ♦️ මැරයින් හඳුනාගැනීමට මහජන සහාය අවශ්‍යයි!

    සහය පතන්න දෙයක් නැ... එවපු එයාලා දන්නව ඇතිනේ කවුද ? කියල

    No contents