ලොකුවට ධර්මය ගැන නම් දන්නේ නෑ.. ඒත් ඉතින් මනුස්ස ආත්මයක් ලැබෙන්නේ ගොඩක් කලා තුරකින්.. එහෙම ලැබිලත් කර්මය නිසා මිනිස්සු සමහරක් සැප විඳිනවා.. සමහරක් දුක් විඳිනවා... අපි මනුස්සයො විදියට යථාර්ථය තේරුම් ගන්න බුද්ධියක් තියෙනවා... තිරිසන් සතෙක්ට ඒ දේ කරන්න බෑ.... ඉතින් ලැබිච්ච මනුස්ස ආත්මය තේරුම් අරන්...