අපි නැවතුනේ පිටවල පතන කියන හරියේ... ලයිට් නම් නෑ කොල්ලෝ... පොඩි LED සීන් එකක් තමයි තිබ්බේ අපි නැවතුන තැන... පල්ලෙහයින් ලස්සන දොළක් වගේ යනවා... සේර ඇල්ලට යන එක.. පට්ට බන්.. අපි එතන ටෙන්ට් එකක් ගහගෙන රෑ ගිනි මැලේ ගහගෙන බාබ කිව් පාරක් දාල ෆුල් සොමියක් ගත්තා...
එහෙට සිග්නල් නම් ඇත්තෙම නැති තරම්...