ලස්සනම 100 (ලෝකේ ලස්සනම කාර් 100 ඉතිරි ටික).....
මේ තමයි ලෝකේ මෙච්චර කාලෙකට හදපු ලස්සනම කාර් 100....
මේවා තේරුවේ ලන්ඩන් වල ටෙලිග්‍රාප් මැග්සින් එකෙන්....
කට්ටිය මේක දැකලත් ඇති ඒත් නොදැකපු අයට ඔන්න දැම්මා...
පලවෙනි කොටස මෙතනින්...(100 සිට 91 දක්වා)...