මම නොදන්න උබනේ, උබත් රෙප් කැම්පේන් එක කරන්නේ හරියට බැරැක් ඔබාමා වගේනේ :lol::lol::lol:, ලොල්, මොනව වුනත්, ස්‍රී ලයන්, මදුර , උබ වගේ අයට රෙප් ලැබිලා තියෙන ප්‍රමානය දිහා බලන ඕන කෙනෙකුට තෙරෙනවා රෙප් සිස්ටම් එකේ තියෙන වැරදි, මොකද උබල තුන්දෙනාට හරිනම් පේට්ටි 4 ට වඩා වැඩි වෙන්න ඕනේ මගේ අදහසේ හැටියටනම්