1. akildila

    ජාතිවාදී අරගලය

    ප්‍රබාකරන් ඇතුළු දමිළ දේශපාලකයන් gatthema මේ point එකනේ.දෙමළ කතා කරන ජනයාට tieyena ගැටලුව කියලනේ........
  2. akildila

    ජාතිවාදී අරගලය

    මචො උබගේ ප්‍රශ්න මන් මග ඇරියේනැ. නමුත් උබේ කතාවෙන් මට තේරුණා උබ ජාතික අන්තවාදියෙක් කියලා. මචන් උබ මගෙන් ඇහුවනේ මම සිංහලද දෙමළද කියලා එතනින් පස්සේ මට තේරුණා උත්තර දීලා වැඩක් na කියලා
  3. akildila

    ජාතිවාදී අරගලය

    ඕකම තමයි ගැටලුව සිංහල දාන්නේ නැති මිනිහා රජයේ ආයතනයකින් වැඩක් කරගන්නේ කොහොමද..? විශේෂයෙන් උතුරේ ඉන්න මිනිස්සු කොහොමද ඕක කරගන්නේ. ඔහොම කරන එක නැති ප්‍රශ්නයක ආරම්බය නෙමෙයිද?
  4. akildila

    ජාතිවාදී අරගලය

    ඕකම තමයි මාත් කියන්නේ.
  5. akildila

    ජාතිවාදී අරගලය

    මචන් ඔයා ඉන්දියාව උදාහරණයකට ගත්ත නිසා කියනන්නම්. දැන් ඉන්දියාවේ රාජ්‍ය බාෂාව හින්දි උනාට මචන්., දකුණු ඉන්දියාවේ පරිපාලන කටුයුතු සියල්ල කෙරෙන්නේ දෙමළ බෂාවෙන්.
  6. akildila

    ජාතිවාදී අරගලය

    එක හරි මචන් එහෙම බැලුවොත් දකුණේත් බෝඩ් වල දෙමළ නැනේ.මෙතන tieyena ප්‍රස්නේ රාජ්‍ය කටයුතු වලදී මේක සිදුවීම. දැන් මේ photo එකේම tieyenne ලංගම bus 1ක්‌ නේ
  7. akildila

    ජාතිවාදී අරගලය

    මෙතන උබ පටලව ගත්ත තැනක් කියන්නම්.රාජ්‍ය බාෂාව කිරීම නෙවි එතන ප්‍රස්නේ උනේ එතන උනේ සිංහල pmanak කියන පනතක් ගෙනල්ල දෙමළුන්ට බලෙන්ම සිංහල පටවපු එක...උතුරේ දෙමළ පමණක් දන්න මනුස්සයට උසාවියකට ගහිල්ල වැඩ ටික කරගන්න බැරි උනා. මොකද සියළුම රජයේ කටයුතු සිංහල බාෂාවට සිමා වීම
  8. akildila

    ජාතිවාදී අරගලය

    උබ ලංකාවේ ඉපදුනේ නැද්ද බන්. දෙමළ ජාතිවාදි අරගලයට මුලික අඩිතාලම වැටුනේ ඔතනින්නේ මචන්
  9. akildila

    ජාතිවාදී අරගලය

    ඉතින් බන් ජන ගණත්වය විහිදිලා tieyena පදනම මතනේ ඕක වෙනස් වෙන්නේ. නිකමට හිටපන් උබ සිංහල පැත්තක නමපුවරුවක් ගහුවොත් උඩින්ම සිංහලෙන් දාන්නේ ඒ වගේම යාපනේ ගැහුවොත් දෙමලෙන් දාන්නේ
  10. akildila

    ජාතිවාදී අරගලය

    මම දැක්කා කවුරුහරි මේකේ thread එකකුත් දාල තිබුන උතුරේ උසාවි වැඩ කටුයුතු දෙමලෙන් කිරීම නිදහස් කරන කතාවක්.නිකමට හිතපන් බණ්ඩාරනායක සිංහල පමණක් පනතක් සම්මත කරලා අවුරුදු ගානක් එකේ ප්‍රතිපල බුක්ති වින්දා.මේකත් තවත් විනසයක මුලක් නොවිය යුතුයි.
  11. akildila

    ජාතිවාදී අරගලය

    මේක තවත් ජාතිවාදී අරගලයකට මුල පිරීමක් වෙවීද?
  12. akildila

    ගොටා තමයි !!!

    ඇයි ඔය හමුදාවේ mahatamayama ඩඩ්ලි ගෙන් නාගත්ත මදිවට එක පාරක් tv එකේ ගියපු දේශපාලන වැඩසටහනකට call කරලා ඉල්ලන් පුකේ marmite ගාගත්ත 😆😆
  13. akildila

    ගොටා තමයි !!!

    😂 😂 😂 Ow hamudawe mahattayata kalisame giya eda nam
  14. akildila

    ගොටා තමයි !!!

    😂😂
  15. akildila

    ගොටා තමයි !!!

    ඔව් මචන්, මේ ආණ්ඩුව කියනවනම් 3න් 2ක බලයකුත් තිබිලා, වැඩක් කරගන්න බැරි වුණා 2025 දි අපිට නැවත බලය දෙන්න රට හදන්න කියනවනම් ඔය සුනාමිය ඒවි. එත් මචො එකටත් ශක්තිමත් විපක්ෂයක්‌ tieyenna ඕනේ. එත් මචන් 2025 දීත් පත් කරන්න සුදුසු විපක්ෂයක් tieyenawada කියන එකයි ප්‍රස්නේ, එකෙන් වෙන්නේ හොද හෝ නරක...
  16. akildila

    ගොටා තමයි !!!

    ගෝටා ලංකාවේ පුටින් කොහොම වෙතත් දැක්කනේ කුරුණෑගල නගරදිපතිගේ case එකේදී බුවනෙක හොටෙල් එක වුන හැටි. අපි ඉතින් අවරුදු 70 ක්‌ තිස්සෙම බලාගෙන ඉන්නවා ඉතින්. ඉස්සරහටත් ඔහොමයි ඉතින්. කාටත් පොදු නිතිය, මේ සියලු සාදක මේ seen එකේදී බිද වැටුනා. කොහොමත් 3න් 2ක බලයක් tieyena මේ ආණ්ඩුවට රට හදන්න බැරි උනා...
  17. akildila

    තව අවුරුදු 2කහාමාරකට වාහන ගෙන්නනෙ නැ

    ගෝටා ලංකාවේ පුටින් කොහොම වෙතත් දැක්කනේ කුරුණෑගල නගරදිපතිගේ case එකේදී බුවනෙක හොටෙල් එක වුන හැටි. අපි ඉතින් අවරුදු 70 ක්‌ තිස්සෙම බලාගෙන ඉන්නවා ඉතින්. ඉස්සරහටත් ඔහොමයි ඉතින්, කාටත් පොදු නිතිය, මේ සියලු සාදක මේ seen එකේදී බිද වැටුනා. කොහොමත් 3න් 2ක බලයක් tieyena මේ ආණ්ඩුවට රට හදන්න බැරි උනා...
  18. akildila

    Threesome awesome

    😂😂
  19. akildila

    කා ගැනද මේ කියන්නේ ?

    Mahinda lokkata 2015 di kela wuneth oya seen eka nisa. Yudde dinuwata passe hituwa sadakal raja wenna puluwan wattanna ba kiyala

    No contents