රජයේ ඒවාගෙන් ගත්ත උන් වෙන එකෙක්ට කිසිම දෙයක් කියලවත් දෙන්නේ නෑ. හෙනම ලොකු ඔලුව. එත් සමහර එවුන් ඉන්නව ප්‍රයිවට් ගත්ත උන්, උපතින්ම සල්ලි කාරයෝ, කිසිම ලොකු ඇඩ් නෑ.. හැම එකා එක්කම ෆිට් එකේ ඉන්නවා හැම එකාටම උදව් කරගෙන. (එහෙම නැති එවුනුත් ඉන්නවා ඉතින් ගමේ ඉඳන් ඇවිත් බොරු පොෂ් වෙච්ච උන්.)
100%k...