නිමක්_නැති_ගමනක්
තුර්කි වෙරළට ගසා ගෙන ආ තුන් හැවිරිදි සිරියානු දරුවාගේ මළසිරුර සහිත ඡායාරූපය ලොව පුරා හදවත් සසල කළ බව නොරහසකි.
නමුත් සරණාගතයන් මුහුණ දෙන කටුක අත්දැකීම් දැක්වෙන තවත් ඡායාරූප බොහොමයක් පසුගිය වසර කිහිපය පුරා ජන මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණි.
පහතින් දැක්වෙන්නේ ඒ අතර වූ ඡායාරූප දහයක්...