1. RePost බුවා

    ### win 8.1 direct download ###

    මචන්ලා, මට 8.1 එක ඩවුන්ලෝඩ් කර ගන්න ඕනේ,,,, හැබැයි අපේ කැම්පස් එකේ ටොරන්ට් බාන්න දෙන නැ. filestream, zbigz වගේ ඒවා try කළා,,, 3 gb විතර ගියාට පස්සේ කියනවා time out කියල... ඒ නිසා තියෙන එකෙක් direct download link එකක් දියල්ලකෝ.......
  2. RePost බුවා

    ### rep power 10 ක් වෙලා බොලවූ #

    ඔන්න ඔක්කොටම තැන්කු කිව.....
  3. RePost බුවා

    ### rep power 10 ක් වෙලා බොලවූ #

    අප්පටසිරි දැක්ක කල් ආච්චිව... තැන්ක්ස් හොදේ...
  4. RePost බුවා

    ### rep power 10 ක් වෙලා බොලවූ #

    ### rep power 10 ක් වෙලා බොලවූ # ඔන්න හිමින් හිමින් පටන් ගත්ත වැඩේ දැන් සැහෙන දුර ඇවිත්... ගිය අවුරුද්දේ මැයි මාසේ ඉදල මේ වෙනකල් රේප් 8000ක් එකතු වෙලා... රේප් පවර් එක 10ක් වෙලා.... පහුගිය මාස දෙකේ වැඩ නිදා වැඩිය එන්නම බැරි උනා... ඒ කියන්නේ මාස 16කත වගේ රේප් 8000ක් එකතු වෙලා.. දැන් අහපියවූ...
  5. RePost බුවා

    එලම තමා සහෝ,,, එහෙනම් එදාට සෙට් වෙමු.....

    එලම තමා සහෝ,,, එහෙනම් එදාට සෙට් වෙමු.....
  6. RePost බුවා

    Ocean University

    ඔන්න රේප් පවර් එක 10ක් උනාම මුලින්ම දුන්නේ ඔයාට....
  7. RePost බුවා

    ### අම්මියෝ ලන්ඩන් ###

    kastiya sahenna waradi hoyala..... :D :D :D
  8. RePost බුවා

    කෝ සෑර් බාගෙ

    අඩෝ පට්ට බන්.....
  9. RePost බුවා

    කෝ සෑර් බාගෙ

    ela ela, onna 9k dunnaa.....
  10. RePost බුවා

    ගාමිණී ඇණ

    විහිලුව නම් හොදයි, හැබැයි මේකෙන් ආගමකට අපහාසයක් වෙන් නැති වෙයි කියක විශ්වාස කරනවා සහෝ... 9+
  11. RePost බුවා

    ### අම්මියෝ ලන්ඩන් ###

    එලම තමා සහෝ.... 9+
  12. RePost බුවා

    ### අම්මියෝ ලන්ඩන් ###

    අප්පා කුමාර අයියා, උබ නම් වැරදි හොයන්න දෙයියා.... 9+
  13. RePost බුවා

    ### අම්මියෝ ලන්ඩන් ###

    හොයපන් බලන්න එහෙනම්.....
  14. RePost බුවා

    ### අම්මියෝ ලන්ඩන් ###

    ### අම්මියෝ ලන්ඩන් ### මෙන්න ලන්ඩන් ගිහින් නැති උන්ට හොද chance එකක්... මේක ගිගා පික්සල් ගානක photo එකක්... හොදට සුම් කරලා, කරකවල ලන්ඩන් නගරය පුරාම බලන්න පුළුවන්.,, එහෙනම් ලන්ඩන් බලාගෙන එන්ඩකෝ... මේකේ දකින විශේෂ දේවල් මෙතන පොස්ට් කරන්න... බලමු හැමෝටම විශේෂ දෙයක් හොයා ගන්න පුලුවන්ද කියලා...

    No contents