ඇත්තටම මැරිලද කියලා බලන්නේ කොහොමද
හදවත නැවතුනාට ටිකක් වෙලා යනකන් පන තියනවා.
එතකොට හදවත මසාජ් කරන ගමන් කෘතීම ස්වසනය දීලා පන ගන්න පුළුවන්.
ඒත් මොලේ මැරුණම ඒ මොකුත් කරලා වැඩක් නෑ.
මොලේ මැරිලද කියලා check කරන්නේ මෙහෙමයි.
ඇසට tourch එකක් ගහලා බලනවා එතකොට ඇසේ කනිනිකව(ඇසේ බබා) වෙනස් වෙනවනම් මොලේ තාම...