1. Rahula Kasun

    මුන්ට කොහෙන්ද මේ හැටි සල්ලි

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: බුදුසන්තෝ ඒකහ්
  2. Rahula Kasun

    ෆින්ලන්ඩ් දෙක

    උඩට
  3. Rahula Kasun

    ලංකන්ස්ලා අමු ගවයෝ ඈ...

    කාදිනල්...(3)
  4. Rahula Kasun

    Questions Newzealand + Ambewela Farm

    උඩට උඩට
  5. Rahula Kasun

    හිතට සෙට් නෑ

    :eek: මතක් වෙන එකනම් ඉතින් කොහොමත් නැති වෙන්නෙ නෑ බන් කාලයක් යනකම්ම,ඒ ගියත් හිටපු ගමන් හරි ඔලුවට එනව හිතට වැදුන මතක..ඒව එහෙම තමයි.. උබ move on වෙයන් උබේ හිත හදාගෙන.. එච්චරයි කරන්න පුලුවන් පුතේ....
  6. Rahula Kasun

    ලංකාවට හිඟන සුද්දොලු අැවිත් තියෙන්නේ..දවල්ට රෑට මාළු පාන්ලු කන්නේ..🤣

    ඇත්ත කතාව මේ මිනිස්සු කියන්නෙ, roomsවල ගනන් අඩු කරන්න කියල වැද වැටෙන වැටිල්ල දැක්කාම හිතෙනව බන් මේ මොන හිගන්නුද කියල... ලංකාවෙ මිනිස්සුන්ට සල්ලි තියෙනව දැන් එන සුද්දොන්ට වඩා
  7. Rahula Kasun

    Cute Couple nhe

    :love:
  8. Rahula Kasun

    කිව්වම අහපං

    බල්ල වුනත් තේරුම් ගන්න ඕන ඕනවට වඩා පුසියක් පස්සෙ ගියාම තරහ යනව කියල
  9. Rahula Kasun

    Google Input Tools එකෙන් සිංහල ටයිප් කරන උන් වරෙල්ලකෝ පොඩ්ඩකට.

    :eek: මේක දාගනින් මචන්.. උබේ Autoම change වෙනව කියලද උබ කියන්නෙ???
  10. Rahula Kasun

    කේක් මනමාලි (ඇතුළට වරෙව්)

    :ROFLMAO: මේ හුට්තියොන්ටනම් පුකේ ඉදන් ට්‍රැක් බන්
  11. Rahula Kasun

    මීයා🐀 කලීෆා🐍

    :yes: පොඩි උන් කියන කියන හැම එකම කරන්න යන්න එපා මචන්, ඕකාගෙන් මොන මොන ලෙඩ පොඩි උන්ට හැදෙයිද කවුද දන්නේ???
  12. Rahula Kasun

    Windows 11 වල Office package එක install කරන්න බෑ නේ බන්

    :love2: වැඩේ ගොඩ දාගත්ත මචං අලුතෙන් key එකක් buy කරා..ඊට පස්සෙ හරි ගියා මචා...
  13. Rahula Kasun

    2023 කිරියට කොහොමද. ω බලා සාත්තර කියනු ලැබේ!

    :lol: 2023නේ විතරක් නෙමෙයි බන්, ඒක උගේ දෛවය...
  14. Rahula Kasun

    පින්ලන්ඩ්

    :love: හම්මටහ්.. ජය වේවා පුතී..!
  15. Rahula Kasun

    Ip Torrent Seed නොකර ඉන්ඩ විදිහක් තියනවද

    seedbox ගන්නවනම් මෙයාගෙන් ගන්න. can recommend @sanjuprasad :yes:
  16. Rahula Kasun

    Torrentleech open for signup

    :love: :love: :love2: :love::love::love2: :love2: එලකිරි guyssss.. thank you සීන් එක කියල දුන්නට... මං try කරල බලන්නම් සීන් එක... ජය වේවා..!
  17. Rahula Kasun

    Torrentleech open for signup

    :love2: TFS mchn.... මට බෑනෙ මේකට seed කරන්න?? upload වෙන එක 0වලින් නැවතිලා තියෙන්නෙ... utorrent use කරන්නෙ.. දන්න කවුරුහරි ඉන්නවද මේ සීන් එක හදාගත්තු???

    No contents