ඉස්සර සියබස් කියලා එකක තිබුණු ඒවා. දැන් ඒක නෑ. මං download කරලා තියාගන ඉන්න එකක් ඕක. සැක නම් scan කරලා බලලා දාපන්.meka helakuru wageda? ita wada safe da?
firefox ban use karanne.Chrome එකට එන Google input tools extensions එක. ලේසි පහසු.
https://chrome.google.com/webstore/detail/google-input-tools/mclkkofklkfljcocdinagocijmpgbhab?hl=en
ain karanna karanna aaye enawa ban.windows 11 එකටත් හොදට වැඩ බං කිසි පස්නයක් නැ ඔතනනම් අමතර කීබෝඩ් වගයක් ඉන්ස්ටෝල් වෙලා තියෙන්නෙ සටින්ස් වලින් අයින් කරල දාපන්
try ekak denna onaහෙලකුරු දාගනින්කො බන්., කියන්න කිසිම අවුලක් නෑ... දෙකම එක වගේ තමයි... google input tools මං අයින් කරේ මීට අවුරුදු ගානකට කලින්
math input tools dwnld kale google drive eke thibba ekakin.![]()
Input Tools මම 2011 ඉදන් තාමත් පාවිච්චි කරනවා.
English US කීබෝඩ් එක දාගෙන ඉන්නේ.
Windows 10 එකේ 22H2 අලුත්ම අප්ඩේට් එක දැන් තියෙන්නේ.
ALT + Shift ප්‍රෙස් කරලා ඒ දෙක අතර මාරු වෙනවා.
ඊට අමතරව පෙත්තප්පු කියලා සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරනවා. යුනිකෝඩ් කැමති සිංහල ෆොන්ට් එකකට කන්වර්ට් කරගන්න පුළුවන් එකෙන්.
Google Input Tools - DOWNLOAD - 6 Mb
මෙතනින් Offline සෙටප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගනින්. අනිත් කිසිම එකක් හරියන්නේ නෑ මේක තරම්. ෆයිල් දෙකක් ඇති. දෙකම ඉන්ස්ටෝල් කරන්න ඕනේ. ඒ කාලේ ඉදන් මේක මෙගා එකට අප්ලෝඩ් කරගෙන තියාගෙන ඉන්නවා. දැන් හොයාගන්නත් නෑ.
![]()
ctrl+g gahuwama enne firefox eke find tab eka ban. windows+spacebar eka ebuwama hamai languages athara maru wenne.ingirisi wala idan sinhalata maru wenna da ehema karanne?
mam nam karanne ctrl+g obanawa bn... english walin sinhalata move wenawa ne... maath input tool nam tamai use karanne... windows 10 lap eke... tika dawasakin update kare nam naa... uba aluth update ekak daagena nam inne matath awul yawi update karama...
kohomath google input tools dan google eken wath denne nane..![]()
firefox ban uuse karanne.මම පාවිච්චි කරන්නෙ මේ Chrome extension එක.
https://chrome.google.com/webstore/detail/google-input-tools/mclkkofklkfljcocdinagocijmpgbhab
ehema ekak na banhttps://www.google.com/inputtools/services/products/account-central.html
Google account ekata sync wenwada dnne na . gihilla balala thiyei nm ain karanna
![]()
God bless you![]()
Input Tools මම 2011 ඉදන් තාමත් පාවිච්චි කරනවා.
English US කීබෝඩ් එක දාගෙන ඉන්නේ.
Windows 10 එකේ 22H2 අලුත්ම අප්ඩේට් එක දැන් තියෙන්නේ.
ALT + Shift ප්‍රෙස් කරලා ඒ දෙක අතර මාරු වෙනවා.
ඊට අමතරව පෙත්තප්පු කියලා සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරනවා. යුනිකෝඩ් කැමති සිංහල ෆොන්ට් එකකට කන්වර්ට් කරගන්න පුළුවන් එකෙන්.
Google Input Tools - DOWNLOAD - 6 Mb
මෙතනින් Offline සෙටප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගනින්. අනිත් කිසිම එකක් හරියන්නේ නෑ මේක තරම්. ෆයිල් දෙකක් ඇති. දෙකම ඉන්ස්ටෝල් කරන්න ඕනේ. ඒ කාලේ ඉදන් මේක මෙගා එකට අප්ලෝඩ් කරගෙන තියාගෙන ඉන්නවා. දැන් හොයාගන්නත් නෑ.
![]()
@Heshan Daminda මේ මමත් ගෙන ඉන්නේ ගුගුල් ඉන්පුට් තමයි. මටත් ඔය ලෙඩේම ආව. අරම ක්‍රම හරි ගිය.හපෝ බන් ඕක පොඩි ලෙඩක් නේ. ඔය වැඩිපුර තියන ලන්වෙජ් එක ලන්වේජස් ගිහින් ආපහු ඇඩ් කරපන්. ඊට පස්සේ එක ආපහු එතැනින් අයින් කරපන්. වැඩේ හරි.
මටත් ඔය ලෙඩේම ආව. ඔය උඩ තියන විදියට කරාම අයින් උනා..
ooi mulin google input eken sinhala select karapan... eta passe type karaddi language eka maru karanna tamai ctrl + G ganna kiwwe... uba wage pissek ane ammectrl+g gahuwama enne firefox eke find tab eka ban. windows+spacebar eka ebuwama hamai languages athara maru wenne.

මාත් aluth.com එකෙන් ගත්තේ.![]()
Input Tools මම 2011 ඉදන් තාමත් පාවිච්චි කරනවා.
English US කීබෝඩ් එක දාගෙන ඉන්නේ.
Windows 10 එකේ 22H2 අලුත්ම අප්ඩේට් එක දැන් තියෙන්නේ.
ALT + Shift ප්‍රෙස් කරලා ඒ දෙක අතර මාරු වෙනවා.
ඊට අමතරව පෙත්තප්පු කියලා සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරනවා. යුනිකෝඩ් කැමති සිංහල ෆොන්ට් එකකට කන්වර්ට් කරගන්න පුළුවන් එකෙන්.
Google Input Tools - DOWNLOAD - 6 Mb
මෙතනින් Offline සෙටප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගනින්. අනිත් කිසිම එකක් හරියන්නේ නෑ මේක තරම්. ෆයිල් දෙකක් ඇති. දෙකම ඉන්ස්ටෝල් කරන්න ඕනේ. ඒ කාලේ ඉදන් මේක මෙගා එකට අප්ලෝඩ් කරගෙන තියාගෙන ඉන්නවා. දැන් හොයාගන්නත් නෑ.
![]()
shenulya oyaaa....????මාත් aluth.com එකෙන් ගත්තේ.
මටථැබැයි ඔය ප්‍රශ්නෙම යතියෙනවා. ලැන්වේජ් 4ක්
na ban harigiye na. try kala. lokuma awula tyenne methana. menna methana tyena UK langugae eka ain karaganna ona. eka karanna widihak na. mokada OS eka gahuwe UK english walin nisa. anika thamai OS eka gahaddi pennanneth UK english witharai. wena language ekak thoranna denneth na.
හෙලකුරු දාගනින්කො බන්., කියන්න කිසිම අවුලක් නෑ... දෙකම එක වගේ තමයි... google input tools මං අයින් කරේ මීට අවුරුදු ගානකට කලින්
helakuru browser ekedi type wenne wijesekara keyboard ekane ban. habai broser eken pita type karaddi unicode type wenawa. ai ban e?හෙළකුරු දාලත් ඔහොම වුණා. මතක විදියට මං windows install කරද්දි select කරේ English International ද කොහෙද. පස්සෙ English UK තිබුණ ඔක්කොම අයින් කලා. English US විතරක් ඉතුරු කරලා. bug එකක් වෙන්න ඇති මාත් එක එක විදියට හදන්න බැලුවා, පස්සේ හරි ගිහින් කණා පාරකට
එහෙම අවුලක් වෙලා නෑනෙhelakuru browser ekedi type wenne wijesekara keyboard ekane ban. habai broser eken pita type karaddi unicode type wenawa. ai ban e?
helakuru browser ekedi type wenne wijesekara keyboard ekane ban. habai broser eken pita type karaddi unicode type wenawa. ai ban e?
------ Post added on Dec 21, 2022 at 8:10 PM
මේක දාගනින් මචන්.. උබේ Autoම change වෙනව කියලද උබ කියන්නෙ???එහෙම අවුලක් වෙලා නෑනෙ
startup programs වල enable කරලානෙ ඇත්තෙ? taskbar එකේ icon එක click කරාමත් Phonetic නෙ select කරලා තියෙන්නෙ?
browser එකට extension එකත් දාලාද? නැත්නම් වෙන type කරන extension එකක්? එහෙම තියෙනවා නම් ඒවා disable කරලා බලන්න
------ Post added on Dec 21, 2022 at 8:18 PM
phonetic ban dala thibbe. wena addon mukuth na browser eke. wijesekar kianne ban A akura oba hitityoth mulu hodiyam akuru type wenawa. ain karala aaye input tools ma damma.