මොකද බැරි ? යස අගේට දැන් ඔය නීතිය නවන්නේ .කෝ හරිනම් දැන් චන්දයක් තියෙන්න ඕන .එත් එක කල්දදා ඉන්නේ .දැන් ඔය ගෙනාපු පනත් සමහර ඒවා පාර්ලිමන්ට් එකෙටවත් දාල නැහැ .
මහබැංකු වංචාව වෙලා නැහැ කියල කියන්නේ ..එ කියන්නේ මහබැන්කුව මීයෝ කාලලු :dull:
රාජිතය FCID එකෙට එන්න කියල එකපාරක්වත් ගිහින් නැහැ .:lol:
උගේ...