1. Sri_Sampath

    Post Turtle

    bump 🤭 :lol: වහලුන්ට රිදෙන ත්‍රෙඩ්
  2. Sri_Sampath

    ඩොලරය රු. 200යි. ලැබු ජය සාමකාමිව සමරන්න

    හූ හූ සජිත් හිටියනම් ඔහොම නොවී තියේද ප්ලෑන් බං යන්න
  3. Sri_Sampath

    Google Loon is shutting down

    🤭 🤭
  4. Sri_Sampath

    ක්‍රිකට් ජරාව

    බොලේ දාන එකයි, ගහපු එකයි, අහුලන එකා හරි දෙන්න යි, ඔනී නම් කීපරයයි , දිව්වොත් අනික් පත්තෙ එකයි අරෙන්න ඉතුරු සෙර්රම නිකන් බලන් ඉන්නෙ සෙල්ලම් කරන උන්ට වඩා ground එකෙම බලා ඉන්න උන් ගානත් වැඩි
  5. Sri_Sampath

    ධම්මිකගේ ධනය දවසක දී කෝටි 1,500 කින් ඉහළට

    අක්කර දෙකක් තියනව සාදාරන ගානක් දීල ඕනි මගුලක් කරගනින් ------ Post added on 1611288872
  6. Sri_Sampath

    යාලුවෙක් නිරෝදානය කරලා

    :baffled: :rolleyes2: සිංහලු නේ කියන්න බෑ :P පුදුම අබීමක් බොන්නේ
  7. Sri_Sampath

    යාලුවෙක් නිරෝදානය කරලා

    ekata thama alcohol aran yana kiwe allapu gaman pihadanna
  8. Sri_Sampath

    MG වාහන සහ ඉන්දියාව

    :baffled: :baffled:
  9. Sri_Sampath

    ශ්‍රී පාද පොකුර

    පෙබරවාරි අවසන් වනතුරු ශ්‍රීපාදය වඳින්න එන්න එපා බැලුවෝ - 1004 අදහස් - 0 එළැඹෙන පෙබරවාරි මාසය අවසන් වනතුරු ශ්‍රී පාද වන්දනාවේ නොඑන ලෙස දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසයි. දෙසැම්බර් උදුවප් පෝය දිනෙන් ආරම්භ වූ ශ්‍රී පාද වන්දනා වාරයට ජනවාරි මුල් සති කිහිපය වනතුරු ම බැතිමතුන්ගේ...
  10. Sri_Sampath

    ශ්‍රී පාද පොකුර

    අන්න ගාල්ලෙන් ගිය 5 කට කොරොනා
  11. Sri_Sampath

    ලොව විශාලතම එන්නත් නිෂ්පාදනාගාරය ගිනිබත් වෙයි. පහක් මරුට!

    බය වෙන්න එපා , ඉතුරු වෙච්චි බඩු ටික මෙහෙට එයි
  12. Sri_Sampath

    ඇතුලට යයිද?

    ඡන්දෙන් ඡන්දෙට බම්ප් වෙන ත්‍රෙඩ් :lol:
  13. Sri_Sampath

    යාලුවෙක් නිරෝදානය කරලා

    ගේට්ටුවේ එල්ලන ඕනි නෑ ගිහින් අතට දීල වරෙන් උගේ අතින් උඹ මොනවත් ගන්න එපා 1 උට ලෙඩේ හැදිලා නෙවෙයි නේ හැදුනත් අවුලක් නෑ උඹ mask එක දාගෙන පලයන් , උට mask එක දාගෙන එන්න කියපන් එලියට මීටර දෙක තුනක් ඈතින් ඉදන් කතා කරපන් open , space එකක විතරක් ගේ ඇතුලට, කාමරේ ඇතුලට ගිහින් හරි , ජනෙල්වලින්...

    No contents