මේ msg එක ඊයේ whatspp වලින් ආවේ, උඩ ම ටික ඇරුණම අනික් ඔක්කොම හැමදාම කියන දේවල් තමා.
මුල්ම ටික බලද්දිම හිතුන චන්දෙට තමා මේ එන්නේ කියලා.
ඉතුරු ටික බලන කොට ඉතින් පරණ පුරුදු දේවල් ටිකම තමා.
මට නම් හිතෙන්නේ ඉස්සර කිව්ව විජාතික බලවේග, ඇමරිකන් කුමන්ත්‍රණ, රණවිරු දඩයම, විදුලි පුටු වගේ කතා වගේම එකක්...