අප පිබිදුනවිට ගම පිබිදෙනවා
ගම පිබිදුනවිට රට පිබිදෙනවා
අප පිබිදුනවිට ගම පිබිදෙනවා
ගම පිබිදුනවිට රට පිබිදෙනවා
ගමත් හදා රටත් හදා
දැයත් වඩා බසත් වඩා
ගමත් රටත් දැයත් වඩා
නව යුගයක් කරමු උදා
අප පිබිදුනවිට ගම පිබිදෙනවා
ගම පිබිදුනවිට රට පිබිදෙනවා
අප පිබිදුනවිට ගම පිබිදෙනවා
ගම පිබිදුනවිට රට පිබිදෙනවා...