1. ප

    ලැම්බොගිනියෙන් ස්කූටරයට බැස්ස නාමල්

    ඊයෙ මැදමුලන බයියගෙ රාජකීය තක්කඩි කට්ටඩියා ඇවිත් කියාපි අර අතේ රෝල් කරන භාන්ඩෙ ව්‍යායාමෙටලු රෝල් කරන්නෙ. මැදමුලනෙ බයියා සහ උගෙ වටේ ඉන්න බයියො හිතං ඉන්නෙ මේ රටේ ඉන්නෙ මී හරක් කියලා. උඹලා තාමත් සාඨක නාඨක වලට රැවටෙනවනං ඉතිං ගොඩ ඒමක් නෑ. දැං වත් තේරුම් ගනිල්ලා ඔය ටික. :(
  2. ප

    ගෙදරකට දාන්න වීදුරු

    පාට පාට දැම්මම අප්සට් ලුක් එකක් එන්නෙ :(
  3. ප

    300,000 ට අඩුවෙන්

    pulsar 150 2.95 Registration අනං මනං වලට තව ගානක් යයි. :(
  4. ප

    Sathyaagaraya balapan- ITN

    tqY7hFAfVP8
  5. ප

    Sathyaagaraya balapan- ITN

    එයා රටේ රජ්ජුරුවොනෙ
  6. ප

    Sathyaagaraya balapan- ITN

    පවු යකෝ සුමනෙ. ඌ හා පැටියෙක් වගේ අහින්සකයෙක්නෙ :(
  7. ප

    පොල්....පොල්....පොල්

    අපි පොල් දෙන්නෙ 40-50 කඩේ පොල් ගෙඩියක් 60 and up
  8. ප

    Otuwa PM karala ahagatta!

    ඌට පවුලක් දරුවෙක් ඉන්නව උබ තාම වලේනෙ වලතර
  9. ප

    Sathyaagaraya balapan- ITN

    මහින්දට මැදමුලනට යන්න ටිකට් එක අරන් දීපු ඩයල් එක නේද :lol:
  10. ප

    කම් සැපට බාධා කරන කෑම බීම 15ක්

    කන්න බොන්න මොකුත් නෑ එතකොට. බඩගින්නෙ හු*පල්ලා :lol:
  11. ප

    කොහොමද ශ්‍රිරන්තිගේ නැමිල්ල?

    මැදමුලනෙ ලෝක හොරා නැමිලා හතරට :lol:
  12. ප

    අඩුවට Kingston 3.0 පෙන් තිබේ

    h2testw එකේ ෆුල් කැපෑසිටි ටෙස්ට් කරලා තියෙන්නෙ ඉතිං Capacity එක Fake කියන්න බෑ. Speed නම් මදි බං ඕකෙ උඹ test කලේ usb 2.0 port එකකින්ද? :eek:
  13. ප

    Alto එක විකුණලා

    මස්සිනා ඇල්ටො එක දුන්නා 11කට මාස තුනකට විතර උඩදි. දැං තව අඩු ඇති බං මාකට්. :(
  14. ප

    1987 විජේවීරට යාපනේදී ගහපු ගල් පාර - Video

    ඒ වීඩියෝ එක හොයලා දියංකො :dull:
  15. ප

    1987 විජේවීරට යාපනේදී ගහපු ගල් පාර - Video

    මේ ගැන කියපංකො ටිකක්. මේ රෝහන විජේවීර නෙවෙයිනෙ.

    No contents