බුවා අයියා ඉවර කරලා දාලා.:lol: පව්.. අනික තමයි මගෙ රාජධානිය උඩින් උබලා ගිහිල්ලා තියෙන්නේ........:frown:
:lol::lol::lol: ---කොටින්ම කිව්වොත් රුවන් වැල්ල රොකර් කියල එකෙක් ඉන්නව එලකිරියෙ ඌත් මුගෙ ගෙදරමයි ඉන්නෙ.. මුගෙ ගෙදර කුරුම්බා කඩන්න එනවලු ඌ හැමදාම---:lol::lol::lol:
30000 ට සුභ පැතුම්...!!