ලංකාවෙ අවුරුදු දහස් ගානකට කලින් ඉතාමත් දියුනු තාක්ශනයක් තිබුන බවනම් පැහැදිලියි..:yes:
(ඒ කියන්නෙ ඔය වැව් අමුනු වගේ නිර්මාණ වලට වඩා ගොඩක් සංකීර්ණ තාක්ෂනයක්)
ඒත් ඒ දියුනු තාක්ෂනය වර්තමාන අපිට අහිමි උනේ කොහොමද කියන එක ගැටලුවක්.:confused:
ඒ පැවතුන තාක්ෂනය දිගින් දිගටම දියුනු උනානම් ලෝකෙ බලවත්ම රට...