1. thinking_guy

    වසර හතයි

    දැනටම ගොඩක් එවුන්ට අමතක වෙලා ඉවරයි බන්. දැන් වීරයෝ LTTE කාරයෝ. රට ත්‍රස්තවාදයෙන් නිදහස් කරගත්ත දවස සමරන්න එපා කියන්නෙ. සහජීවනේට භාදා වෙනවලු.
  2. thinking_guy

    BREAKING NEWS 2016 DUTY REVISED - AGAIN !!!!!

    අම්මද බොල මහින්දයත් එහෙම කරාද එහෙනම් අවුලක් නෑ දිගටම ටැක්ස් වැඩි කරමු.
  3. thinking_guy

    යුධ ජයග්‍රහණ සැමරිය යුත්තක්ද?

    මේකෙ සමහර එවුන් දාන කොමෙන්ට් දැක්කම උන්ගෙ වයස නිකන්ම මාට්ටු වෙනව. ඔයිට වඩා හොඳ නැද්ද පුතේ හමුදාවේ හැම මාමි කෙනෙක්ටම බනිස් ගෙඩියක් ගානේ දුන්නනම්.
  4. thinking_guy

    ඕනම එකක් රු. 100යි

    Boka :l:shocked:
  5. thinking_guy

    වැල_කතා

    Bumb
  6. thinking_guy

    අවංකව උත්තර දෙන්න..

    100% true. Okata kiyanne kuhaka kama kiyala.
  7. thinking_guy

    නෙලුම් කුලුන

    බොරු කියන්න එපා බන් චීනගේ ප්ලෑන් නවත්තන්න කාට බැරි උනත් රනිල්ට පුළුවන්. පොර්ට් සිටි එකේ ප්ලෑන් එකත් ඒවගේ පරිසර හානිය අඩුවෙන විදියට වෙනස් කරලලු හදන්නෙ. රනිල් එහෙම කියල තියෙනව කියල මම දැක්කෙත් පත්තරෙන්.
  8. thinking_guy

    ඔන්න අද ඉඳන් කැප කරහල්ල දොඹෙන් යන්න..

    ඉස්සර ඉඳන් 17% තිබ්බනම් දැන් 15% ගහනව කියන්නෙ VAT එක අඩු කරලද?
  9. thinking_guy

    වෙනස සැපයි හැබැයි ටිකයි!

    මූ කඩේ යන එකෙක් නෙමෙයි. :no:හැබැයි ලිඳක් දැක්ක ගමන් දුවගෙන ගිහිල්ල පනිනව.
  10. thinking_guy

    වෙනස සැපයි හැබැයි ටිකයි!

    Me ganan walata satosewath thiyenawada ban?
  11. thinking_guy

    කරගත්තු ගොන්කමක්!

    Thaama arinna patan gatte naa. Angilla daala baluwa witarayi. :rofl: Kohomath July walin passe ETCA sign karanawane. VAT wadi kara wage kauru epa kiwwath ranila okath karayi.
  12. thinking_guy

    කරගත්තු ගොන්කමක්!

    Meeta issela health, education, computer items wage ewaatha vat gahuwada? :lol:
  13. thinking_guy

    Maithripala Bilada Ban ?

    මයිත්‍රීපාල බීල වගේ හිටියට අපි මයිත්රීපාලට චන්දෙ දුන්නේ බෝතලෙටයි බත් පැකට් එකටයි නෙමෙයි. උපුටා ගැනීමකි.
  14. thinking_guy

    Google karanna igena gamu

    Nice post.
  15. thinking_guy

    TeamViewer හෙල්ප් එකක් ඕනා

    Parana ekakin aluth ekakata log wenna baa ban.
  16. thinking_guy

    TeamViewer හෙල්ප් එකක් ඕනා

    TeamViwer commercial license ekak mata mata widiyata 1.75 k wenawada koheda ban. Ekapaarak companyata purchase karanna gihin nawattala damma. Umbata teamviwer ma ona nam unge site eken version 5 download karaganin. eke oya awul monwath naa. Nathnam Ammy walata maaruweyan.
  17. thinking_guy

    යුදහමුදාව තුළින් බලවත් පිළිකුලක් සහ විරෝ

    උඹ කියන එක තියරියක් විදියට හරි ඇති බන්. එත් මමත් හිතන්නෙ විධායක බල තල තියෙන එකාට ඕන දෙයක් කරන්න පුළුවන්. මෑත කාලෙ උදාහරණයක් අරන් බලපන්. හැමෝම විරුද්ද උනත් රනිල ETCA අත්සන් කරනව. එත් ප්‍රජාතන්ත්‍රවාදෙ තියෙනවනම් එහෙම කරන්න පුලුවන්ද? ඔයවගේ තීරණ ගන්නකොට බලපෑම කරන්න පුලුවන්නම් විධායක ජනාධිපති කරමේ...
  18. thinking_guy

    හම්බන්තොට කුරුළු උයන ...!!!

    Dan data walata tax eka wadi. Paleha tiyena link ekata gihin resize karala upload karapan duwe,. http://imageresize.org/
  19. thinking_guy

    බලු බද්දෙන් නිදහස් වෙන්නේ මෙහෙමයි.

    Tmabiyo rawla wawana nisa hondayi. nathnam eelangata rawul baddath gahayi.

    No contents