කකුලක් තියන එකාට කුකුලේ අගය දැනෙන්නේ නැහැ .
ඇහැක් තියන එකාට ඇහේ අගය දැනෙන්නේ නැහැ .
ඒ වගේ තමයි කෑවට පස්සේ නිරෝගිව ඉන්න කෙනාට ඒකෙ වටිනාකම දැනෙන්නේ නැහැ .
කෑවට පස්සේ මේ වගේ අසරණ වෙන එකාට තමයි ඒකෙ වටිනාකම දැනෙන්නේ .
correct ... !
මටත් ඕක තියෙනවා. හැබැයි එච්චරම නැහැ. සිංහල ඉංග්‍රිසි බෙහෙත් කලා...