1. Starry Night

    මොනවාද බන් බයිබලේ හදාරන්න තියෙන්නේ.....?

    මම කියන්නේ මේක මෝඩ වැඩක් කියන එක නෙමේ ... මෙහෙම අද්‍යනය කරන්නෙත් ගොඩක් බුද්දිමතුන් .... අපට නෙතෙරෙන දෙයක් තියනවනම් කියලා දෙන්න... මටනම් ඔය වැඩේ එතරම් ගබුරක් පෙන්නේ නෑ.... සමහරවිට මට නොතේරෙනවා අත්ති. ---තේරුම් කරලා දෙන්න I'm with you ! i respect your faith ! ------ Post added on 1624681579...
  2. Starry Night

    මොනවාද බන් බයිබලේ හදාරන්න තියෙන්නේ.....?

    අනිවා....මටත් එහෙමයි ! ඒ වගේම ජේසු තුමන්ගේ දේශනා වල ඇති දයාවේ පණිවුඩය ඉතාමත් උතුම් So please give me an example ... Does the western science believe that the earth was born before 6000 years ago ? ------ Post added on 1624681346
  3. Starry Night

    මොනවාද බන් බයිබලේ හදාරන්න තියෙන්නේ.....?

    ඉන්තින් මේ කියනදේ මම වටිනා මිනිස් ගුණධර්මයක් කියලා පිල්ගන්නවා ... එත් මේකේ ගැබුරු තම මොකද්ද ? සංකීර්ණ කරුණ මොකද්ද කාලේ වැයකරලා හදාරන්න තියන. මට පෙන්නපන් සාමාන්‍ය මිනිහෙකුට තේරුම්ගන්න බැරි ඉතා ගැබුරු අර්ථය මොකද්ද මෙහි. යකෝ බුද්දාගමේ තියන එක පාටයක් මිටවඩා ඉතා ගබුරුයි නේ ... නජච්චා වසලෝ භෝති -...
  4. Starry Night

    බැසිල් 6 වැනි දා මැති සබයට, මුදල් ඇමති ලෙස දිවුරුම් දෙන්නත් සුදානම්

    ප්‍රජතන්රවාදී රටක පාර්ලිමේන්තු ඇමති වරයෙක් වෙන්න මොනතරම් අමාරුද ? යකෝ මේක පුදුම රටක් නේ ... මුන් ලංකාවට එනවා උන්ට ඕන උනහම, එපානම් යනවා .... ආයේ ඇවිත් පාර්ලිමේන්තු යනවා ...එපා උනොත් ආයේ රටින් යනවා ... මුන්ට ගිය ලෝකයක් නේ මේක. අපේ සර්වජන චන්දබලය මුන් තුට්ටුවකට මායිම් කරලා තියන හැටි !!!
  5. Starry Night

    සාපේක්ෂව හොඳයි කියල ගෝටාට vote කරපු උන්

    රනිල්ට දුන්නා.... හොම්බෙන් යන්න පැරදුනා.... නමුත් ඒ තීරණය අද ඉතා නිවැරදියි කියලා හිතෙනවා !
  6. Starry Night

    ස්'ගෙ ටෝක

    පොන්ස්.... ගොන් talk දෙන්න කලින් ලංකාවේ අද ජනගහනය කීයද කියලා ඉගන ගනින් !!!
  7. Starry Night

    මොනවාද බන් බයිබලේ හදාරන්න තියෙන්නේ.....?

    මමත් ඒ කාලේ ඉදලම අසල්වැසියන්ට ආදරේ කරනවා ..... බැනුම් අහන්නේ අන්තුව බේරුනා අවස්ථාත් තියනවා. "‘ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.’”—මතෙ. 22:39." මම කියන්නේ මේ වගේ දේවල් ඉතාමත් සරල common sense ඇතුලේ තියන දේවල් නේ... බෙල්ල කඩාගන හදාරන්න තරම් මේවගේ තියන ගැබුර මොකද්ද ? එහෙම බලපුවහම බවුද්ද...
  8. Starry Night

    මොනවාද බන් බයිබලේ හදාරන්න තියෙන්නේ.....?

    *** මෙය කිසිදු ආගමකට මඩගැසීමට කරන උත්සායක් නොවන අතර සියලු ආගම වලට සම අයිතිවාසිකමක් තිබිය යුතු බව තරයේ විස්වාස කරමි! මම දැකලා තියනවා ලෝකේ හැම රටකම වගේ තියනවා බයිබල් අද්‍යයන ආයතන, ඉතාමත් ඉහලට ඉගන ගත්තු මිනිස්සු පවා ඉන්නවා තමන්ගේ කාලය වැයකරලා බයිබල් අද්‍යනය කරනවා. මගේ හොද යාලුවොත් ඉන්නව එහෙම කරන...
  9. Starry Night

    රනිල් මොල කාරයෙක් කියලා හිතිලා නැද්ද?

    දැන් expired joke දාන්න එපා මිනිස්සු තියා දැන් ඕවා මැරිච්ච කැස්බෑවෙක් වත් පිළිගන්නේ නෑ..... අවුරුදු එකහමාරක් හිටියා ඔය කියන කිසිදෙයකට වැරදිකරුවෙක් හොයාගන්න බැරිවුනා ..... කෝ සපුමල් කුමාරයා කරපුවා ????
  10. Starry Night

    රනිල් මොල කාරයෙක් කියලා හිතිලා නැද්ද?

    කතා කරන්න හැමෝටම බෑ! මම දැකලා තියනවා ලංකාවේ විධායක ජනාදිපති කෙනෙක්, එයා මාධ්‍යට බයයි. මාද්‍ය ඉස්සරහට ඇවිත් හරස් ප්‍රශ්න වලට උත්තරයක් දිගන්න බෑ, දැනුමක් නෑ.... අන්තිමට මල පනිනවා. අනේ මහබැංකු කතා , පාස්කු කතා නම් එපා..... පුලුවන්නම් නඩුදලා ඔප්පු කරපනකෝ .... කරපු ලබ්බකුත් නෑ ..බෙරේ පලුවකුත් නෑ
  11. Starry Night

    උබල කුඩු ගහනවද?

    2021 - 2007 = 14 , හොදටම වැඩි ජීවත්වුණ කල් .... ගහන ප්‍රමාණය වැඩිකරපන්
  12. Starry Night

    ස්පීකර් අලුත්වැඩියාව.

    මම පිටකොටුවෙන් හදාගන තියනවා කලින්. නමුත් ඒ පැත්තේ යන්න ටිකක් බයයි දැන්. කොලබ අවට වෙන තැනක් දන්නවද ? (thanks for info )
  13. Starry Night

    රනිල් මොල කාරයෙක් කියලා හිතිලා නැද්ද?

    මේක කවදද ගියේ ? full prog තියනවද ?
  14. Starry Night

    ස්පීකර් අලුත්වැඩියාව.

    මචන් කොලබ අවට ස්පීකර් දෙකක් (වාහනයක ඩෑෂ් බෝර්ඩ් ස්පීකර් ) රෙපයාර් කරගන්න තැනක් කියන්නකෝ
  15. Starry Night

    රනිල් මොල කාරයෙක් කියලා හිතිලා නැද්ද?

    රනිල් 2001 - 2004 කාලේ කරපු ඉතා වටිනාම දේ තමයි කරුණා LTTE එකෙන් කඩාගත්තු එක. එහෙම නොකෙරුවනම් අපි යුද්දේ දිනනවා බොරු !!!
  16. Starry Night

    ධම්මික පෙරේරාගෙන් රනිල්ට කනේ පාරක්!

    මෙයා කවදාවත් තමන්ගේ කැසිනෝ බිස්නස් එක ගැන කියන්නේ නෑ .... Bally’s කාගේද ???? මුන් සේරම එකයි ..කතාකරොත් සාන්තුවරු ! අනිත් එක 600/12000 = 0.05 නේද ? අවදානම එහෙම්මමනේ ....
  17. Starry Night

    Cancer එකක්

    බයවෙන්න එපා මචන් මුල් අවදියේනම් අනිවා ගොඩදාගන්න පුළුවන් වෙයි. ඉක්මනින්ම සුවවෙවා !!
  18. Starry Night

    සිරා ද බන් මේක??

    @erozan දාන්න බලන්න දිව එලියට

    No contents