කිසියම් ආගමකට යමෙක් නින්දා ආපහස කරනවානම් මා කිතුනුවකු වශයෙන් එය හෙලා දකිනවා. මේ ආපහසාත්මක පින්තුර පලකරන අය මෙකත් දැන ගන්න ඕනැම ආගමක බොරු නාමික අනුගමිකයන් ඉන්නවා , තවත් අය ආගමට නිගරු කරන්න මෙ විදිහට අන්දලා ෆොටො ගහාලා මෙවගෙ ප්‍රසිද්ද තැන්වල එවා පල කරනව
යලුවනි මතක තියගන්න අපි කරන කියන සැම දෙයකටම...