අමුතු රටක්නේ
ඉංදියාව කියන්නෙ කොහොමත් මහ අමුතු රටක්නේ. අංග විකලවෙලා ළමයෙක් හරි හරකෙක් හරි ඉපදුනොත් ඌට වඳිනව. මතකද නැට්ටක් තියන මිනිහෙකුටත් වන්දනා මාන කරනව හනුමාන් කියල. නිර්වස්තරෙන් ඉන්න ආගමික නායකයො තාමත් ඉන්නව. පාර පුරා මළපහ කරන එවුන් තාමත් ඉන්නව. ඉතිං මේකත් එ් වගේ ටිකක් නොගැලපෙන වැඩක් කියලයි...