ගැම්මට ගැම්ම මෙන්න

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,875
    2,898
    113
    රජරට
    චෞර රැුජින

    ෂා පට්ට ගැම්ම බං. තොටළග තොරණට රෝද හයි කරල වගේ. මටනම් පේන්නෙ ‘‘දම් රැුජින’’ නෙවෙයි ‘‘චෞර රැුජින’’ වගේ. මොන රෙද්දවල් ද බං මේ.
     

    shanakafromsl

    Member
    Jul 12, 2010
    187
    15
    0
    38
    hambanthota
    එක එක මානසික මට්ටම් වල අය ඉන්නවනේ තවමත් කෑලි හෙලවෙන බන්කු සීට් වල ගිය මානසිකත්වෙ ඉන්න අයට මේව දරාගන්න බෑ.
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    මට නං සෙට් වෙන්න නෑ බං මෙහෙම.

    බස් වල දුර ගමනක් යන්න තිබුනත් මම ගොඩක් වෙලවට ශ්‍රී ලංගම බස් එකක යන්නේ. ප්‍රයිවට් බස් වල සින්දු, සද්දේ මට එච්චර සෙට් වෙන්නේ නෑ.

    මී ටූ, ඒත් දැන් සමහර ලංගම ඒවයෙත් දානවා බන් කණ පැලෙන්න:angry::baffled:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    එක එක මානසික මට්ටම් වල අය ඉන්නවනේ තවමත් කෑලි හෙලවෙන බන්කු සීට් වල ගිය මානසිකත්වෙ ඉන්න අයට මේව දරාගන්න බෑ.

    අනිවා සහෝ...රැජිණට බනින ගොඩක් උන්ට කාර් තියා පුස් සයිකල්ලෙකක්වත් නෑ...ඕකුන් කොලබ යන්නේ කොන්දගෙන් බැනුම් අහන් පුට් බෝඩ් එකේ එල්ලිලා කොට කොට යන කසි කබල් බස් වල...:rofl:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,956
    2
    54,647
    113
    අනිවා සහෝ...රැජිණට බනින ගොඩක් උන්ට කාර් තියා පුස් සයිකල්ලෙකක්වත් නෑ...ඕකුන් කොලබ යන්නේ කොන්දගෙන් බැනුම් අහන් පුට් බෝඩ් එකේ එල්ලිලා කොට කොට යන කසි කබල් බස් වල...:rofl:

    බොලා බස් බොඩියක් ගහපු ලොරි චැසි වලට නැහෙන නැහිල්ලට හරිහමං "බස් එකක්" කවදාවත් පාරක දුවාවි යැ.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    බොලා බස් බොඩියක් ගහපු ලොරි චැසි වලට නැහෙන නැහිල්ලට හරිහමං "බස් එකක්" කවදාවත් පාරක දුවාවි යැ.
    ඒ උනාට බලපන් දාන වැඩ කෑලි ටික...සුපිරි සැපක් දෙන්නේ...:cool::yes:
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    කොළඹ 7 ආදි සිසු දැරිවියො පිරිමි ගණිකාවන් සාදවලට ගෙනත් අධොභාගය නලවා විනොද වෙන අතර ගමෙ දරු දැරිවියන් දම් පාට බස් රථයකට ඔටුනු පලඳා "දම් රැජින" යනුවෙන් හඳුන්වමින් වන්දනා මාන කර විනොද වෙනවා.
    අනෙ මන්දා එක එක මිනිස්සුන්ගෙ විනොද වෙන අගයකිරීම් මට්ටම් වෙනස්.
    විනොද වූවාට කම් නැත නමුත් පාසල් තුල මෙවැනි විනොද වීම් අනුමත නොකරමි .
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    අඩෝ රැජිණේ යමන් එක දවසක් කොලබ...නියම ෆන් තමයි ඈ...:love:

    කොහේ කොළඹ යන්නද හුත්තෝ.ඕක දැන් රූට් දුවන්නේ නෑ.ඕවා ට්‍රිප් විතරයි...

    කොළඹ දුවන්න දාපු NG-1931 ඕවා මොනවත් නෑ.අන්න ලස්සනට ඔරිජිනල් ගැම්මට තියනවා
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කොළඹ ඉස්කෝලවල උන්ට විතටයි පෙරඩ් ගිහින් ආතල් ගන්න හොඳ, ගමක ඉස්කෝලෙක උන් පෙරඩ් ගියාම කොළඹ ඉස්කෝල වල කුහක හැත්තගෙ පශ්චාත්භාගවල ඉත්තෑවො දුවනව කියල උඩ කමෙන්ට් වලින් හොඳට පේනව. වෙනස තියෙන්නෙ කොළඹ උන් බෙන්ස් පෙජරෝ ප්‍රාඩෝ වලින් යනව ගම්වල දුප්පත් කොල්ලො බයික් බස් බොලෙරෝ වල ගිහිල්ල ඒ ආතල් එක ගන්නව. නිකන් කුහකයො වගේ කමෙන්ට් දාන්න එපා
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    උබ මොකාද කියලා දන්නේ නෑ.. ඒත් මොකක්ද බන් ඔයතරම් ඔය ටකරන් කෑල්ලෙ ගන්න තියන දේ.. ඕක ලොරි චැසියට සීට් තියපු බස් එකක්..අනික අපේ රටේ හදපු මගුලකුත් නෙම්.. ඉන්දියන් කාරයො හදපු ලදරමක්.. ඕකට දම්පාට ස්ටිකර් ටිකක අලවල බල්බ් ටිකක් දැම්මහම පට්ට්ට නම්..ඔය බස් එක හදපු ඉන්දියන් කාරයො කොච්චර පට්ට වෙන්න ඕනද?? ඕවට කියන්නේ ගොන් ආතල් කියල බන් (සොරි මෙහම කියන්න උනාට ) මිනිස්සුන්ට වටින්නේ මොනවද නොවටින්නේ මොනවද කියල තේරුම් කරගන්න බැරි උනාම පාරේ තියන බලු බෙට්ටටත් සා... වාව් කියනව.. ඔය ලදරම ඉස්කෝලකට ගෙනිහිල්ල පෙන්නලත් තිබ්බ මොනවද දන්නෑ ප්‍රන්සිපල් ඕකේ ලමයින්ට පෙන්නපු දේ..කියපන් ලන්කාවේ වැඩි ප්‍රමානයක් හදපු මයික්‍රො පලවෙනි කාර් එකට වාව් කියල.. ඒකෙ ගන්න දෙයක් තියනව..
     
    • Like
    Reactions: vito