:lol: මෙක කොහෙද බන් බෞද්ද රටක් වෙන්නෙ. මෙක බෞද්ද් වෙලදපොලක්. මෙහෙ තමගෙ වාසියටයි ආගම පාවිච්චි කරන්නෙ. ච්න්දය ඉල්ලන්න, අනික් එකාගෙ බිස්නස් එකට පහර ගහන්න, සමාජ්යෙ කැපි පෙනෙන්න ඔවාට තමයි මෙහෙ බුද්දාගම පාවිච්චි කරන්නෙ. මම මෙකත් දැකලා තියනවා ක්‍රිස්තියානි එකෙකුත් බෞද්ද් වෙන්න හෙන ගෙමක් දෙනවා. මිනිහගෙ...