මචං A/L කියන්නේ ජීවිතේම නෙමෙයි මචං අනිත් එක ඕක pass නොවුන සමහර අය pass උන අයට වැඩ ලොකු තැන වල ඉන්නවා. උබ managment පැත්තට අස නිසා CIM / SLIM වල marketing හරි, CIMA/ CMA වගේ දෙයක් හරි කරන්න. දැන් ගොඩක් management degree තියෙනවා ඔ'ලෙවල් වලින් යන්න පුළුවන්. කවදාවත් උබ පැරදුනා කියල හිතන්න එපා,එහෙම...