1 මැරෙන්න කලින් කරන්න හිතාගෙන ඉන්න පිස්සුම දේ......
ජීවත් වෙන එක තමා පිස්සුම දේ
2..අද වෙනකන් ජිව්තය කරපු මොඩම දේ...
ගොඩක් කරන්නෙ මෝඩ වැඩ තමා. එ නිසා එක්ක කියන්න බෑ
3.ජිව්තය කාලය තුල ගත්ත හොඳම තිරනය.....
එහෙම එ්වා ගත්ත නම් දෙවෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්න ඔනේ නෑ නෙ
ටෞකන්ඩ