ElectroBOOM
TwIvUbOhcKE
මේක මම දැකලා තියන youtube channel වලින් දැකපු පට්ටම youtube channel එකක්.
මේ පොර electrical engineer කෙනෙක්.
Electronics ගැන කියලා දෙන ගමන් ගොඩක්ම තියෙන්නෙ අාතල් දෙන එක තමා. :lol::lol::lol:
කැමති අය ගිහින් බලන්න.
https://www.youtube.com/user/msadaghd...