කුරුලෑ ලප ගැන.....................
මචන්ලා මගෙ මූනෙ කුරුලෑ නම් නෑ(වලවල් නෑ). ඒත් ආපු කුරුලෑ වල කලු ලප ලේසියට නැති වෙන්නේ නෑ.:sorry::sorry::sorry:
ටිකක් මේ වගේ. (mechcharama kalu lapa godak nee:no::no:. Tikak thiyenawa.)
මම Fair & lovely max fairness ගන්න හැදුවෙ.
මේකෙන් කලු ලප නැති කර ගන්න...