ඒ වගේම ඉන්ඩියන් උන් එක්ක අයි.ටී සහ අනිත් ඔෆිස් ජොබ් වලට අම්බානක පට්ට තරඟයක් තියෙන්නෙ..:dull: (ත්රෙඩ් එක කියෙව්වෙ නැති නිසා මේ ගැන තිබුණද දන්නෙත් නෑ..) මම ගිය හැම තැනකම එහෙමයි.. ඉන්ඩියන් උන් හත් අට දෙනා එක්ක මම තනියම ෆේස් කරපු අවස්ථා ගොඩාක් වැඩි.. ඒ වගේම ඉන්ටවීව් කරන්න ඉන්නෙත් ගොඩක් තැන් වල...