ඔව් ඒක ඇත්ත.. :)
ඒවුනත් වයිට් වෝකර් කිව්ව කතාවත් ගොඩාක් හරි..:yes: ගොඩක් වෙලාවට ගිලෙන අයව බේර ගන්න ගියාම බේර ගන්න ගියා කෙනාව මරණ භය නිසාම ගොඩක් තදින් අල්ල ගන්නවලු ගිලෙන එකා..:dull: ඒ නිසා පුලුවන් තරම් ගිලෙන එකා තමන්ගේ ඇඟේ නො එල්ලී තියා ගන්නලු බලන්නේ බේරන්න යන අය..:rolleyes:
ගිලෙන අයව බේර ගන්න...