හමුදාවක් තුළ කෙනෙක්ට කරන ලොකුම ගෞරවය තමයි නිළයෙන් අමතන එක.
සර් කියන්නේ නිළයට නෙමෙයි මචන්. සර් කියන්නේ නිළධාරියා දරණ අධිකාරියට, අධිකාරිය කියන්නේ අදාළ නිලධාරියාට ලබා දී තිබෙන ජනාධිපති බලතල වලට.ජනාධිපති බලතල, පත්වීම ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැතිවෙයි කියලා මම හිතනවා. Major විතරක් නෙමෙයි, අද...