ඔව් බන් .. එපා වෙනවා.:oo: මාසේ අන්තිම සතියේ හිගන්නා වගේ ඉන්නේ.. :angry:
60 ක් නම් ඕනි නැහැ කියමු. අවම වශයෙන් ඔය ස්ලෝව් කරන එක පොඩි සහනයක් දුන්නා නම් හරිනේ බන්..:frown:
64kbps වෙනකම් ස්ලෝව් කරාට ඕක බෙදිලා කරලා එනකොට අපිට 5-10 kbps බන්..:baffled:
දන්නා සාස්තරෙන් මොන සේල්ලම් දැම්මත්, 20 kbps වලට...