මේ දවස් වල ඉතින් නැගල යන්නේ ඕක තමා...
කොහේ බැලුවත් android,,,,
අපිට කොයින්ද පුසෝ android....
මෙහෙම කරමුද?
අපේ ලැප් එක android tab එකක් කරමු....
එහෙම කරානම් පන්සලේ දුවන ඒවා, පලතුරු කපන ඒවා, පුසෝ කතා කරවන් ඒවා, අරව මේවා game, app , ඔක්කොම දාගන්න පුළුවන්...
එහෙනම් මුලින්ම මෙතැනීම් ගිහිල්ල...