හා හා. "කෑම සූත්‍ර" :P:P
මේකේ ඇලපිලි එහෙම වෙනස් කලා නම් හොඳ ගේමක් දෙන්න තිබ්බා. :love::love::love:
අපි වගේ පොඩි මිනිස්සුන්ට ඉතින් කොහොමද ඔය වගේ ලොකු ලොකු තැන් වලට ගිහිල්ලා ආතල් ගන්නේ. ඕන නම් window shopping කරලා, කාර් පාක් එකේ තියෙන ලැම්බෝගිනි බලලා, ඒකට එන කෑලි වලට රබර් ඇහැ දාලා ගෙදර එන්න...