පුළුවන්නම් මුලදි ඔයාගේ ලාබය අඩු කරගෙන customer ට අඩුවට බඩු දෙන්න ට්‍රයි කරන්න.එහෙම උනොත් පිට අයත් ආරන්චියට ඔතෙන්ට එයි.
එතකොට හොද market එකක් හදා ගන්න පුළුවන් වෙයි. ලොකු margin එකක් තියාගෙන pieces 2ක් විකුනනවට වඩා පොඩි profit margin එකක් තියාගෙන pieces 6ක් විකුනන්න.
ජය වේවා.