රටේ නායකයා වියයුත්තේ මදාවියෙක් ද?පුරසාරම
ජනාධිපතිවරණය මෙරට ප්‍රධානතම ප්‍රශ්නය බවට දැන් පත්ව ඇත. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වුවද අපටද එහි කොටස්කරුවන් වන්නට සිදුවී ඇත. අප අමතක නොකළ යුතු ප්‍රධානතම කරුණ නම් තවත් මා තුනකින් පමණ අප මේ උරඟා බැලීමට සූදානම් වන්නේ ඉදිරි වසර 5 සඳහා අපේ රටේ දිශානතිය පමණක්...