අදත් මම ගෙනාවා Software එකක් . ඒ Animation ගණයේ Software එකක්. මට මේ Soft එක හම්බුනේ ලගදි .. ඒ නිසා ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුනා ......... :)
මුලින්ම කියන්න ඕනේ මේ Software එක Facial Animation Creator වර්ගයට අයත් Soft එකක්......
මේ තමයි Software එක ..
Reallusion Crazy-Talk PRO v6.21...