සන්ගමය පෙන්වා දුන් සත්‍ය එලියට..!
"රෙප් දෙනවා කියලා මුන් මට බොරු කියලා මගේ වටින ඡන්දෙ අරන් දැන් පඩේකට ගනන් ගන්නෙ නෑ" ඡන්ඳ හිමියා සුදු යුනිකෝන්ලට එරෙහිව මිරිස් අඹරමින් කියයි.
මේවා මහ තුච්ච වැඩ, කලු අශ්වයන්ගෙ මාධ්‍ය ලේකම්ගෙන් දැඩි විවේචන.
ඔබත් මෙවන් අඟරපාන වලට නොරැවටි සන්ගමය සමගින් ඡන්ඳයට...