~සOවිධායක මඬුල්ල වෙත කෙරෙන දැනුම් දීමයි ~
වසර ගනනාවක පටන් එලකිරි වාසින්ගෙ එකමුතු කමේ හා ඔවුනොවුන් මුහුනට මුහුන මුනනොගැසෙන නමුදු සිය "අපේ කමේ" පිලිබිඹුව ප්‍රදර්ශනය කරමින් කලෙක පටන් පවත්වාගෙන යනු ලබන මෙම "කඹ ඇදීමේ" තරඟය එලකිරියේ කීර්තිනාමයේ අගය වැඩි කරන්නාවූද එක් අන්ඟයක් බව පසක් කරනු කැමැත්තෙමි...