මලින් සැදුනු වැලන්ටයින් ගවුම
මල් යනු පෙබරවාරි මාසයේ උදාවන ආදරවන්තයින්ගේ දිනය හා ඉතා සමීප වන්නකි. ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන්ම නිමවන ලද මෙම ගවුම ද සාදා ඇත්තේ මල් වලිනි.
මල් 1,725ක් යොදාගෙන නිර්මාණය කර ඇති මෙම සුවිශේෂී ගවුම, බි‍්‍රතාන්‍යයේ ඇස්ඩා සුපිරි වෙළඳසැල් ජාලය හා නිර්මාණකරු මසී ගේ හවුලක...