මම 4G connection එකක් ගත්තා පස්සේ මම Transfer උනා එහෙට සිග්නල් නැ .. මාස 6ක් temporary Disconnect නොකර ඉන්න පුළුවන් කිව්වා ( එක ගැන හරියට ඇහුවේ නැ ) ටෙර්මිනටේ කරන්න Rotor එක අරන් එන්න කිව්වා අන්තිම සතේට බිල ගෙවන්න කිව්වා
ඔය සේරම කරට පස්සේ තමා වැඩේ උනේ ... හප්පා
මම අවුරුද්දකට වැඩිය බිල් ගෙවල...