1. AWRUDUKUMARA

    මේකේ ගෑනු ලමයි ඉන්නේ

    මේකේ ගෑනු ලමයි ඉන්නේ අපේ රටේ 50% කට වඩා ගෑනු අය ඉන්න එකේ මේකේ ගෑනු ලමයි මෙච්චර වෙන්න බෑ මට හිතෙන්නේ ගෑනු ලමයි පිරිමි ලමයි වගේ එකවුන්ට් හදන් හොරෙන් ඇවිල්ලා ඉන්නවා ඇති කොල්ලන්ව රවට්ටන්න:D
  2. AWRUDUKUMARA

    තරුද නිදන මහ රෑ

    :baffled::baffled:
  3. AWRUDUKUMARA

    තරුද නිදන මහ රෑ

    :love::love: අක්කී ඔනේ නම් එහෙ එන්නම් නවතින්නම මටත් දැන් ඉන්න හිටින්න තැනක් නෑ අක්කී වැස්සට අව්වච දෙකටම මේ ලැප් කබල විතරයි තියෙන්නේ :love::love: මමත් මේ ඉන්න හිටින්න තැනක් හොයන්නේ ගෙදර සලේ උනත් කමක් නෑ මම ඉන්නම් :love:
  4. AWRUDUKUMARA

    තරුද නිදන මහ රෑ

    කියන්න බෑ ඊයේ මැරිච අයියා කෙනෙක් දැන් ඔන්ලයින් හිටියා මම දැක්කා අපි ඊයේ මල ගෙදර ගිහිල්ලා ආවේ :sorry::sorry:
  5. AWRUDUKUMARA

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    අයියා ජොබ් දෙනවද අනේ මටත් එකක් මම උස නිසා සිකුරුටි සෙට් කරලා දෙන්නකෝ අනේ:love:
  6. AWRUDUKUMARA

    තරුද නිදන මහ රෑ

    සෝයි සෝයි අක්කියෙක් ඇවිල්ලා:P:P:love::love::love::love:
  7. AWRUDUKUMARA

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    http://www.elakiri.com/forum/showthread.php?p=21796153#post21796153 මේ තියෙන්නේ මමත් අද හොයාගෙන යන්න හිටියේ
  8. AWRUDUKUMARA

    මුන් මාව මරලා හත් දවසේ දානෙත් දිලා

    අයියා මැරුනේ නැද්ද:sorry: මම මල බතුත් කාලා හත් දවසේ දානෙටත් ඉදලා තුම්මාසෙටත් එන්න හිටියේ:sorry::sorry:
  9. AWRUDUKUMARA

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    අන්න අරු මැරිලා නෑ උබ කියපු නිසා මම උට නිවන් සුවත් පැතුවා :angry::angry:
  10. AWRUDUKUMARA

    රේප් පවර් එක

    :confused::confused: කැප්ස් ලොක් ඕෆ් කරපු එකා?? :sorry:
  11. AWRUDUKUMARA

    රේප් පවර් එක

    කවුද අයියේ අනිකා කිවුවේ මගේ කෑල්ලද එයා එලකිරියේ නෑ:sorry::confused:
  12. AWRUDUKUMARA

    රේප් පවර් එක

    එක්කෙනෙක්ට එක පාරයි අන්කල් දෙන්නේ ඔයා මෙතන කැරකි කැරකි ඉන්නේ තවපාරක් හොරෙන් ගන්න නේද:P:P හා හා
  13. AWRUDUKUMARA

    රේප් පවර් එක

    අන්කල් කැත වැඩ කරන්න එපා පෝලින් පනින එක කැත වැඩක් කියලා කියලා දිලා නැද්ද කවුරැවත්:angry::angry:
  14. AWRUDUKUMARA

    RIP

    ඒ කියන්නේ ejay අයියට කරදරයක් නැද්ද?:shocked:
  15. AWRUDUKUMARA

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    දන්නෑ හරියටම අයියේ :no:
  16. AWRUDUKUMARA

    RIP

    ඇත්තද බං තාම අපිට හරි ආරංචියක් නෑනේ අයියේ:no::no:
  17. AWRUDUKUMARA

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    කවුද ඇත්තට මැරිලා තියෙන්නේ බබල් බුට් කියනවා Ejay ලු ඇත්තට කවුද අයියේ මැරුනේ:no:
  18. AWRUDUKUMARA

    නිවන් සුව ලැබේවා සොයුර ඹබට

    නිවන් සුව ලැබේවා සොයුර ඹබට
  19. AWRUDUKUMARA

    RIP

    ඇත්ත තත්වය දන්න කෙනෙක් කියන්න:no:
  20. AWRUDUKUMARA

    RIP

    උබනේ මටත් කිවුවේ

    No contents