අප ජාතික කොඩියේ ඇති සිංහ රූපයට දීර්ඝ ඉතිහාසයක් ඇති බව පෙනෙන්නේ මීට වසර 500කට පෙර ලියවුනා යැයි සැලකෙන රාමායනයේ එකල ලංකාපුර නිවෙස්වල ධජ පතාක ළෙල දුන් බව සදහන් වීමෙනි. :yes:
එලෙසම ක්‍රි.පූ. 3 වන සියවසේ ඉන්දියාවේ සිටි අශෝක රජුගේ කාලයේ සාංචියේ ඇති විජයාවතරණය ලෙස සලකන ගල් කැටයමක දැක්වෙන එහි...