1. crazybuddy

    ෴Avata හොයන උන්ට - DjSpK New Avatar Collection෴

    මේකෙ ගොඩක් අය දාන් ඉන්නෙ එයා හදපුවා බං.. පිටරට ෆෝරම් වල උනුත් දාන් ඉන්නව මං දැකල තියේ.. ඔය වගේ කොලිටි ඇවටාර් නැහැ ඉන්ටර්නෙට් එකේ.. එල මචං..
  2. crazybuddy

    දන්නෝ දනිති මම නොදනිමි.

    උඹගෙ ප්‍රොසා වැඩිපුර හීට් වෙනවද දන්නෙ නැහැ.. බ්ලූ ස්ක්‍රීන් Error ඇවිත් ද රීස්ටාර්ට් වෙන්නෙ..? රීස්ටාර්ට් උනාම මොකක් හරි Error මැසේජ් එකක් එන්නෙ නැද්ද..?
  3. crazybuddy

    ෴Avata හොයන උන්ට - DjSpK New Avatar Collection෴

    එකෙන්ම මචෝ.. පට්ට වැඩ්ඩා ඌ..
  4. crazybuddy

    ෴Avata හොයන උන්ට - DjSpK New Avatar Collection෴

    අනිවා මචං.. අලුත් එව්වා හදලා ඉල්ලලා කරදර කරන්න එපා මචං.. පොරගෙ වෙලාවෙන් උපරිම පැය තුනක්වත් යනවා ඇවටා එකක් හදන්න.. ඌ සෑහෙන්න බිසී පොරක්..:(
  5. crazybuddy

    Blowjob Please .......

    Major Hilarious!
  6. crazybuddy

    ෴Avata හොයන උන්ට - DjSpK New Avatar Collection෴

    ෴Avata හොයන උන්ට - DjSpK New Avatar Collection෴ පුළුවන් නම් එයාට තෑන්ක්ස් කරලා මැසේජ් එකක් යවලම ඇවටා එක දාගනිල්ලා.. පැය ගාණක් කට්ට කාලා හදන්නෙ..:( DJSpK Profile පරණ Avatar Collection එක.. ඉස්සරම හදපු Avatar Collection...
  7. crazybuddy

    Matha (2012) DVDRip - x265

    උඹටත් හිරේ යන්න වේද දන්නෑ ඕවා දාලා.. මම ත්‍රේඩ් දෙකම ක්ලෝස් කරල දැම්මා..:lol:
  8. crazybuddy

    BYE BYE HOT GIRLS

    අමානුෂික හදවතේ දවටණය අහිංසක මුහුණක් විය හැකිය..:(
  9. crazybuddy

    ඔව් ලා නිල් පාට වගේ පෙත්තක්.. නෑ මචං.. වමනෙ යන කේස් එකක් නැහැ.. මට ගෑස්ට්‍රයිටීස් තියෙනවනේ...

    ඔව් ලා නිල් පාට වගේ පෙත්තක්.. නෑ මචං.. වමනෙ යන කේස් එකක් නැහැ.. මට ගෑස්ට්‍රයිටීස් තියෙනවනේ.. ඩොක්ටර් කිව්වා ගෑස් වලට උගුර පිච්චිලා කියලා.. ශුවර්ම නැහැ.. ඕක බීලා අඩු නොවුනොත් බලමු කිව්වා.. :( අනිත් බෙහෙතත් පොඩ්ඩක් බලන්නකො..
  10. crazybuddy

    ඇයි බං.. යූස් කරපු එකක් ගනිං.. රුපියල් තුන්දාස් පන්සීයටත් තියෙනවා.. ඔව් මචං ඒ කේස් එක තමයි.. එක...

    ඇයි බං.. යූස් කරපු එකක් ගනිං.. රුපියල් තුන්දාස් පන්සීයටත් තියෙනවා.. ඔව් මචං ඒ කේස් එක තමයි.. එක එක ඩොකාලා එක එක දේවල් කියන්නෙ..
  11. crazybuddy

    වලදාපු අතීතයක්, වේදනාකාරී සිතුවිලි දාමය&#3482

    මට අදත් සමහර සිංදු අහද්දි මණ්ඩලේ කචල් වෙනවා බං.. පරණ එක එක දේවල් මතක් වෙලා.. මොනා කරන්නද ඉතිං.. :(
  12. crazybuddy

    ආහ්.. VGA එකේ අවුලක් වෙන්න බැහැ බං.. මොනිටර් එක පොඩ්ඩක් මාරු කරලා බලපං.. මේ දවස්වල ලෙඩ වැඩියි...

    ආහ්.. VGA එකේ අවුලක් වෙන්න බැහැ බං.. මොනිටර් එක පොඩ්ඩක් මාරු කරලා බලපං.. මේ දවස්වල ලෙඩ වැඩියි බං.. එපා වෙලා ඉන්නෙ.. මේ අදත් බෙහෙත් අරන් ආවා..
  13. crazybuddy

    New video! : My love to all ISIS

    :lol::lol::lol:
  14. crazybuddy

    පියුමි හංසමාලි

    පව් බං.. මේකි ගැන අනුකම්පාවක් තියෙන්නෙ.. බාගෙට හෙළුව පෙන්නලා ජනප්‍රිය වෙන්න මාර ගේමක් දෙනවා.. ඒත් මේකිට එක ටෙලියක්වත් සෙට් වෙන්නෙ නැද්ද කොහෙද.. හැම එකාම කොටල කොටලා මාරු වෙනවා ඇති..
  15. crazybuddy

    Classic prank

    :lol::lol::lol: මහ කුප්ප වැඩ ඕයි ඕවා..
  16. crazybuddy

    me monawada ban me wenna yanne

    දැන් ඉන්දියාව ලංකාව අතර පාලම තහනම් කරපු එකෙන් වෙච්ච අවාසිය මොකක්ද..?
  17. crazybuddy

    වෘෂණ කෝෂ ගැටළුවක්

    හර්නියාද දන්නෙ නැහැ.. ඇතුලෙන්ද ඉඳිමිලා තියෙන්නෙ.. නැත්තං පිටින් විසප්පුවක් වගේ ඇවිත්ද.. ඩොකෙක්ට පෙන්නපන් කෝකටත්.. විශේෂඥයෙක්ටම පෙන්නන් ඕනත් නෑ බං.. සාමාන්‍ය කෙනෙක්ට පෙන්නලා ඉඳපන්..
  18. crazybuddy

    ලෝචනා

    මේකි බං මේහ් පහුගිය කාලෙ එළකිරියෙ බුකියෙ උන්ට ජාතික ප්‍රශ්නයක් වෙලා තිබ්බ සීන් එකක් නේහ්..:lol:
  19. crazybuddy

    ගංකුකුල්_මස් කාලා තියෙනවද?

    මේ වලි කුකුලෙක් උට්ටො.. ඕකට අහු උනොත් කොටනවා හූජ්ජ බේරෙන්න..:growl:
  20. crazybuddy

    දෙකේම ආවා නම් සිස්ටම් අවුලක් වෙන්න බැහැ.. මොනිටර් එක වෙනස් කරලා බලපං.. VGA එක කීයක් තියෙද...

    දෙකේම ආවා නම් සිස්ටම් අවුලක් වෙන්න බැහැ.. මොනිටර් එක වෙනස් කරලා බලපං.. VGA එක කීයක් තියෙද.. ඔන්බෝර්ඩ් ද..?

    No contents